Scroll to top
© 2018, LYON Sri Lanka lyonsrilanka.org

Wish you a Happy prosperous year 2019

Behalf of  Lanka Youth Organizations Network we warmly wishing you a happy prosperous new year. Today LYON team has started their official work at the head office while planning a lot of new year goals . while addressing the gathering chairmen of Lanka Youth Organization Network, Mr. Aruna Kumara stated that this year will be a turning point of Sri Lankan political, Social and Economical culture. It is very important to empower the public and the youth on current political culture and the current development of the country. He also mentioned that “as a youth organization it is our duty to serve the youth and empower them and strengthen them for the upcoming years.

 

ලංකා තරුණ සංවිධාන ජාලය වෙනුවෙන් ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් නව වසරක් වේවා යැයි සතුටු සිතින් පාර්ථනා කරන්නෙමු. අද දින ලියෝන් ආයතනයේ සේවක මණ්ඩලය නව වසර සදහා වූ නව අරමුණු පෙරදැඩිව රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. එහිදී ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ කුමාර මහතා සේවක මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කර සිටියේ 2019 වසර මෙරට දේශපාලනික, ආර්ථික හා සමාජීය සාධකයන් හි හැරවුම් ලක්ෂයන් සනිටුහන් කරන වසරක් වන බවත් මෙරට තරුණයන් බලගැන්වීම සදහා පෙනිී සිටින ආයතනයක් වශයෙන් එම අරමුණු වෙනුවෙන් ඇප කැප වී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

 

 

Related posts

Post a Comment

Your email address will not be published. Required fields are marked *