සබරගමුවට කිතුල් සංවර්ධන අධිකාරියක් – Kithul Development Authority for Sabaragamuwa Province
සබරගමුවට කිතුල් සංවර්ධන අධිකාරියක් – Kithul Development Authority for Sabaragamuwa Province
ශ්‍රී ලංකාවේ දේශීය කිතුල් කර්මාන්තයට ජාතික මුහුණුවරක් ලබා දීමේ අරමුණින් මූලිකව සබරගමුව පළාත මුල් කර ගෙන මෙරට කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණු ඇතිව කිතුල් කර්මාන්තය සදහා වන කිතුල් සංවර්ධන අධිකාරියක් නිර්මාණය කිරීමට සබරගමුව පළාත් සභා අධිකාරිය කටයුතු සූදානම් කරමින් පවතී.
එහිදී මෙම කටයුත්ත සදහා ලංකා තරුණ සංවිධාන ජාලයත් එම සංවිධානයට අනුබද්ධ ජීවනෝපාය සංවර්ධන අංශයට අයත් ජනතා ජීවනෝපාය සංවර්ධන පදනම පූර්ණ දායකත්වයක් ලබා දෙයි .
නොබෝදා සබරගමුව පළාතේ වත්මන් ආණ්ඩුකාර ධම්ම දිසනායක මහතාගේ මුලිකත්වයෙන් කිතුල් සංවර්ධන අධිකාරියක් නිර්මාණය කිරීමට අදාල සාකච්ඡුාවක් සියලූම සබරගමුව පළාත් සභාවට අයත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර ඒ සදහා ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ කුමාර මහතාද සහභාගී විය.
The Sabaragamuwa Provincial Council plans to establish the first-ever Kithul Development Authority in the country, with the aim of strengthening the rural economy.
The initial discussion in this regard was held in Ratnapura with the participation of Sabaragamuwa Province Governor Dhamma Dissanayake recently.
The proposed Kithul Development Authority (KDA) will be the first-ever state body established for the development of kithul industry.
The Sabaragamuwa Province has climatic conditions conducive for kithul cultivation and therefore kithul proliferates in the province.
Expressing the objectives of establishing the KDA, Governor Dissanayake said the rural economy can be boosted with the proper utilization of kithul which is widely available in the province.
“Moreover, it is reported that persons are slowly moving away from the kithul industry and therefore it is important to implement a proper mechanism to attract more persons to the industry,” he said.
The KDA will be responsible for facilitating the entry of interested persons into the kithul industry and will work towards strengthening the business of those people, he said.
“Special attention will be drawn on empowering the people who join the kithul industry economically and socially. Besides, they will receive social dignity and legal backing. Under this move, persons and families engaging in the kithul industry will be covered by an insurance policy and a compensation mechanism. Measures are being taken to motivate people to cultivate kithul as an economical crop in the province. Small and medium-scale private and state estates will bee used for new kithul cultivations. Dissnayake said several legal regulations and social concepts have become a hindrance to kithul consumption and entering the kithul industry. Therefore attention will be drawn to rectify those hindrances
Behalf of Lanka youth organizations nework Mr. Aruna Kumara attended to the meeting