නව පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙවරත් “යෞවණයට මනාපයක්” යන තීමව ඔස්සේ මැතිවරණ ව්‍යාපාරය දියින පුරා ව්‍යාප්ත කෙරේ . සුදුසුකම් සහිත දුෂණයෙන් තොර සාදාරන ලෙස ප්‍රජා සංවිදාන කටයුතු වලදී අකණ්ඩව කටයුතු කරන තරුණ තරුණියන්ට හට මනාපය ප්‍රකාශ කරන ලෙස බල කරමින් මෙම ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.